Hot Posts

6/recent/ticker-posts

නිල් චිත්‍රපටවල තිරය පිටුපස රහස්


නිල් චිත්‍රපටි බලන අයගෙන් සාමන්‍යයෙන් පිරිමින්ගෙන් 50%ක පමණ ප්‍රමණයකුත් කාන්තාවන්ගෙන් 20%ක පමණ ඒ සඳහා ඇබ්බැහි වීමක් දක්නට ලැබෙන බවයි සමීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙන්නේ.නිල් චිත්‍රපටි අද වන විට කර්මාන්තයක් ලෙස ඉහළ මුදල් ආදායම් ලබන ක්ෂේත්‍රයක් බවට පත් වී අවසන්.මේ ලිපියෙන් අපි ඔබට කියන්න යන්නේ ඔබට කිසිදා නිල් චිත්‍රපට පිළිබඳව අසන්නට නොලැබෙන රහස් කිහිපයක් පිළිබඳවයි.

1.නිල් චිත්‍රපටි වල දක්නට ලැබෙන සියලුම සුරාන්තයන් පාහේ ව්‍යාජ ඒවා වේ.
මොකද නිල් චිත්‍රපටියක රඟපාන්නේ සතුටක් ලබන්න නෙමෙයි.සල්ලි හොයන්න.ඒක තමයි රස්සාව.

2.නිල් චිත්‍රපටි නිළියන්ට තමන්ගේ ඔසප් කාලයේදී පවා රූගත කිරීම් වලට සහභාගී වීමට සිද්ධ වෙනවා.
මෙය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් වුවත් කැප වෙලා වැඩ කළොත් තමයි ක්ෂේත්‍රයේ ඉන්න පුලුවන් වෙන්නෙ.

3.දියර ගැලීමත් කරන්නේ කැමරා ප්‍රයෝග වලින් සහ පසුව කරණ වීඩියෝ සංස්කරණයන් වලදීයි.බොහෝ විට දියර ගැලීමක් සිදුවන්නෙත් නැහැ.

4.ගුදමාර්ග සංසර්ග සහිත රූගත කිරීම් වලට පෙර ගුද මාර්ගය වෙනමම හොඳින් පිරිසිදු කිරීමකට ලක් කරනවා.මෙය සාමන්‍ය පිරිසිදු කිරීමකට එහා ගිය දෙයක්.

5.චිත්‍රපටි සඳහා සහභාගී වන නළු නිළියන්ට විශාල ගිවිසුම් ප්‍රමාණයකට අත්සන් කිරීමට සිදුවෙනවා.

6.දිගු වේලාවක් රූගත කිරීම් සිදු කිරීමට රූගත කිරීම් වලට පෙර නළුවන්ට ස්වයං වින්දනයේ යෙදෙන්නට සිදු වෙනවා.

7.නිළියන් බොහෝ දෙනෙක් තමන්ගේ යට ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි කරනවා.
ඔබ සමහරවිට පුදුමයට පත් වෙයි මේව ගන්නත් මිනිස්සු ඉන්නවද කියල.ඇත්තෙන්ම ඔව් ඒව ගන්න මිනිස්සුන්ට පිං සිද්ධ වෙන්න නිළියන් තම රස්සාවෙන් ලැබෙන මුදලට අමතරව විශාල මුදලක් උපයා ගන්නවා.

8.උපාධිධාරී නිල් චිත්‍රපටි නළු නිළියන් බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයේ ඉන්නවා.

9.නිල් චිත්‍රපටි සඳහා පෙනී සිටින පුරුෂයන් ව්‍යාග්‍රා වැනි කෘත්‍රීම උත්තේජක භාවිතා කරන්නේ නැහැ.

10.රූගත කිරීම් සඳහා භාවිතා කරන ඇඳුම් පැළඳුම් ඉතාමත් මිල අධිකයි.

11.නළු නිළියන් ඔවුන් රඟ පෑ චිත්‍රපටි බලන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.ඔවුන් එහෙම බලන් ඉන්නවනම් බලන් ඉනේ වීඩියෝව සංස්කරණය කරන අතරේ පමණයි.

12.ඕස්ට්‍රේලියාවේ නිල් චිත්‍රපටි කර්මාන්තය බහුතරයට හිමිකම් කියන්නේ කාන්තාවන්.

13.නළු නිළියන් නිතරම පාහේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ පරීක්ෂණ වලට යොමු කෙරෙනවා.
(HIV සහ STI-Sexually Transferring Infects පරීක්ෂණ)

14.රසිකයන් නළු නිළියන්ව ප්‍රසිද්ධියේම අඳුරගන්නවා.ඒ රටවල් වල ඒක මහ දෙයක් නෙමෙයි.

15.බොහෝ නළු නිළියන් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ කොටස්කරුවන් වීමට හැකි වීම පිළිබඳව ආඩම්බර වෙනවා.

16.නිල් චිත්‍රපටියක ඔබ බලනවාට වඩා කාලයක් දිගු රූගත කිරීම් සිදුකෙරෙනවා.
ඇතැම් විට තත්පර 30ක දර්ශනයක් රූගත කිරීමට පවා එය 20වතාවක් පමණ නැවත නැවත සිදු කිරීමට සිදුවෙනවා හරියට සාමාන්‍ය චිත්‍රපටියක වගේම.

17.අලුතෙන් එන නිළියන්ට ව්‍යාජ ලෙස සුරාන්තයන් මවා පෑමට උගන්වනවා.
උඩදිත් කිව්වනේ කාන්තාවන් සුරාන්තයට පත්වන දර්ශන සෑම එකක්ම පාහේ ව්‍යාජ ඒව කියල.මේ ආකාරයට ව්‍යාජ ලෙස සුරාන්තයට පත් වීම ඔවුන් කළාවක් ලෙස සලකනවා.මොකද සාමන්‍යයෙන් කාන්තාවක් සුරාන්තයට ලක් වෙන්න පිරිමියෙකුට වඩා වෙලාවක් ගත වෙනවා.ඒ වගේම එක සුරාන්තයකට පසු තවත් එකක් ලබන්න දිගු වෙලාවක් ගත වෙනවා.කලින් කිව්ව වගේම ඔවුන්ට අවශ්‍ය සුරාන්තයට පත්වීමෙන් සතුටක් ලබන්න නෙවෙයි හැකි ඉක්මනින් රූගත කිරීම අවසන් කරල තමන්ට අදාළ වේතනය ලබා ගන්න එක.

18.නිල් චිත්‍රපටි නිළියන්ට නළුවන්ට වඩා දස ගුණයක් පමණ ගෙවීම් සිදු කරනවා.

දැනුම මූලාශ්‍රය:- sarcasm.club

Post a Comment

0 Comments