Hot Posts

6/recent/ticker-posts

සිංහල තේරුම බලන්න LK Tips


අන්තර්ජාලය ඔස්සේ දැනුම හොයන කොට එන ලොකු ප්‍රශ්නයක් තමයි වචනව වල ඉංග්‍රීසි තේරුම් හොයන එක.මේ සදහා ගොඩක් අය යොදාගන්න ක්‍රමය තමයි Dctionary එකක් භාවිතා කිරීම.ඒත් Browser එකෙන් Copy කරගෙන Dictionary එකේ Paste කර කර වචනවල තේරුම් හොයන එක කොච්චර කරදර වැඩක්ද.මෙන්න මේ ප්‍රශ්නෙට විසදුමක් තමයි LK Tips.

මේක පොඩි Extension එකක්.Chrome Web Store එකෙන් Download කරගන්න පුලුවන්.සාමාන්‍ය විදියට Chrome Based Browsers වලත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා.යම් වචනයක තේරුම බලාගැනීමට කරන්න තියෙන්නේ ඒ වචනය ළගට Cursor එක ගෙන යාම පමණයි.
ප්‍රධානම පහසුකම ඒක වුණාට ඊට අමතරව Browser එකේම පාවිච්චි කරන්න පුලුවන් Dictionary එකක් විදියටත්.Dictionary එක Open කරන්න Extension Icon එක උඩ Click කරන්න.


Download කරගැනීමට මෙතන ක්ලික් කරන්න

ප්‍රශ්න තියෙනවනම් පහළින් කමෙන්ට් එකක් දාන්න.ඒ වගේම ඔයාලට මොකඛරි විශේෂ දෙයක් සම්බන්ධව ලිපියකින් දනගන්න ඕන නම් ඒවත් පහළින් කමෙන්ට් කරන්න. 👇

Post a Comment

0 Comments