තමන්ගේ එදිනෙදා ජීවිතයට හොඳ පුරුදු එකතු කරගන්න උත්සාහ කරල තියෙනවද? පරීක්ෂණ වලින් හොයා ගෙන තියෙනවා යම් කිසි දෙයක් ජීවිතයේ පුරුද්දක් වෙන්න අවම වශයෙන් දින 21ක්වත් නොකඩවා අදාළ ක්‍රියාව දිනපතා සිදුකරන්න ඕන කියලා.අද මේ හඳුන්වලා දෙන ඇප් එක ජීවිතයට හොඳ පුරුදු එකතු කරගන්න අනිවාර්‍යෙන්ම උදව්වක් වේවි.
මේ ඇප් එකෙන් සිද්ධවෙන ප්‍රධානම දේ තමයි අපේ හොඳ පුරුදු Track කරන එක.Playstore එකේ ඔයාට මේ වගේ Habits Tracking Apps ඕන තරම් හොයාගන්න පුලුවන්.ඒ අතරින් හොඳම තේරීමක් තමයි Habits Loop කියන්නේ.මේ ඇප් එක Play store හරහා නොමිලේම Download කරගන්න ඔයාලට පුලුවන්.
Screenshots
Click on images to enlarge them
0 Comments