Hot Posts

6/recent/ticker-posts

සිග්නලුත් තියෙනවා සල්ලිත් තියෙනවා ඒත් Dialog TV වැඩ නෑ?

 ඔයාටත් මේ වැඩේ වෙලා තියද? Dialog TV පාවිච්චි කරන ක්නෙක්නම් සමහරවිට මේ ප්‍රශ්නේ ඔයාට ඇවිල්ල ඇති.සමහර වෙලාවට මේ ප්‍රශ්නේ එක චැනල් එක්කට විතරයි එන්නේ. මේ වෙලාවට මොකක්ද කරන්න ඕනේ.

මේ වෙලාවට කරන්න ඕනේ Rescan එකක් කරන එක. කරන්නේ මෙහෙමයි.

  1. පළවෙනියටම Decoder එක Switch On වෙලා හරියට Cable ටික Set වෙලා තියෙනවද බලන්න.
  2. Mobile Phone එකකින් #679# Dial කරන්න.
  3. ඊට පස්සේ පහළ එන විදියට 1 දීලා Self Help වලට යන්න.

  4. ඊට පස්සේ TV Account Number එක ඉල්ලයි. ඒක දෙන්න.

  5. ඊට පස්සේ 1 දීලා Rescan කරන්න.

  6. නැවත 1 දීලා Yes Continue දෙන්න.

මේ ගැන සරලව කියාදෙන වීඩියෝවක් පහළින්. 



Post a Comment

0 Comments