කාලෙකට පස්සේ ඔන්න ආපහු ලිපියක් ලියන්න පටන් ගත්තා. සතියට එක ගානෙවත් ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් තියෙන වැඩත් එක්ක කොහොමහරි වැඩේ මග ඇරෙනවා.වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු.

එදිනෙදා අපි වැඩ කටයුතු කරද්දි හම්බවෙන File Type එකක් තමයි PDF කියන්නේ. PDF File එක්ක වැඩ කරද්දි ඔයාලට හම්බවෙලා ඇති Non-Editable PDF Files. දැන් මේ ගැන දන්නේ නැති කෙනෙක් නම් හිතයි කොහොමත් PDF File Edit කරන්න බෑනේ කියලා. මෙතනදි Edit කියන එකෙන් අදහස් කරන්නේ PDF File එකේ අපට අවශ්‍ය කොටසක් Highlight කරන්න, අමතර Comment එකක් Type කරන්න, Additional Text Box එකක් දාගන්න වගේ දේවල්. ඒ වගේම ඇතැම් විට File එකේ තියෙන Content  Copy කිරීමත් Disable කරපු File එහෙමත් ඔයගොල්ලන්ට වැඩ කරද්දි අහුවෙලා ඇති. ඒ වගේම ඔයාල දැකලා ඇති පමණක් Forms PDF තියෙනවා ඒවා Print කරන්න කලින් Type කරලා Print කරන්න පුලුවන්. හැබැයි මේ වගේ Files වල Edit Option එකේ Permission Disable කළොත් හරි Editing Password එකකින් Protect කරල තියෙනවනම් හරි ඒ File එක අපිට ඕන විදියට Edit කරන්න පුලුවන් විදියට Permission අයින් කරගන්න විදිය තමයි කියන්න යන්නේ.

මේකට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නෑ.ඕන වෙන්නේ පොඩිම පොඩි Software කෑල්ලක් විතරයි. Software එක මිලදී ගන්න ඕන එකක් වුණත් License Key එකත් එක්කම මෙතනින් Download කරගන්න පුලුවන්.

කොහොමද Software එක Register කරගන්නේ

  1. මුලින්ම Software එක Install කරගන්න.
  2. ඊට පස්සේ Register කියන Option එක උඩ Click කරලා Username එකට කැමති නමක් දෙන්න. (Space දාන්න එපා)

  3. ඊට පස්සේ Registration Code කියන තැනට Setup File එකත් එක්ක දීපු Text File එකේ Registration Code එකක් Copy කරලා Paste කරන්න. 
  4. ඊට පස්සෙ OK Button එක උඩ Click කරන්න.

කොහොමද දැන් වැඩේ කරගන්නේ
  1. Software එක Open කරලා Recover from file කියන Option එක උඩ Click කරන්න.
  2. ඊට පස්සේ PDF Password කියන Option එක දෙන්න.

  3. ඊට පස්සේ අවශ්‍ය File එක Browse කරලා Open කරගන්න.
  4. ඊට පස්සේ Remove Owner Password කියන Option එක Select කරලා Next දෙන්න.

දැන් අලුත් Decrypted File එක Original File එක තිබුණ Folder එක ඇතුළෙම අලුත් File එකක් විදියට Save වෙලා ඇති.

මොනවමහරි ගැටලුවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න.