Hot Posts

6/recent/ticker-posts

දැන් පරිගණකයටත් හෙළකුරු


අපේ ස්මාර්ට් ෆෝන්ස් වලට නැතිවම බැරි ඇප් එකක් බවට මේ වෙන කොට හෙළකුරු පත්වෙලා තියෙනවනේ.ඔන්න දැන් හෙළකුරු අපිට ලබා දුන්න Bhasha එකෙන් පරිගණක වලටත් හෙළකුරු හදුන්වාදීලා තියෙනවා පහළින් Software එක Download කරගන්න.


මීට අමතරව තව පොඩි වැදගත් වෙන දෙයක් කියන්නම්.අපි ටයිප් කරනකඔට සිංහලෙන් විතරක්ම නෙමෙනෙ ටයිප් කරන්නෙ.සිංහල වචන අස්සෙ ඉංග්‍රීසිත් ටයිප් කරනවනෙ.ඒ වෙලාවට හෙළකුරු On/Off කරන්න Mouse එකට අත ගෙනියන්න එපැයි.ඒත් ඒකට පොඩි Shortcut key එකක් තියෙනව Windows වලම Language අතර මාරු වෙන්න.ඒක තමයි Windows+SpaceBar.
ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.තව මේ වගේ දැනගන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකටම ඒකත් දාන්න. 👍😊

Post a Comment

0 Comments