ඔයගොල්ලන්ට හම්බවෙලා ඇති සයිට් එකේ තියෙන Content Copy කරන්න Right Click කරන්න දෙන්නේ නැති වෙබ්සයිට්.එයාල ඉතින් එහෙම කරන්නෙ සයිට් එකේ තියෙන දේවල් වල ආරක්ශ්ආවට.ඒත් අපිට අපේ පෞද්ගලික අවශ්‍යතාවයකට ඕන වුණොත් Content Copying Disable කරපු සයිට් එකකින් වුණත් ලේසියෙන්ම Copy කරගන්න විදියක් තමයි අද කියල දෙන්න යන්නේ.
මේකට කරන්න තියෙන්නේ අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරන Google Chrome Browser එකට පොඩි Extension එකක් Install කරන එක විතරයි.මේ පහසුකම දෙන Extension අනෙක් වෙබ් බ්‍රව්සර් වල Store වලටත් අනිවාරයෙන්ම ඇති.ඒත් අපි බොහෝ දෙනා පාවිච්චි කරන Google Chrome Browser එකේ කරගන්න විදිය මම අද කියල දෙන්නම්.
කරන්න තියෙන්නෙ මෙතනින් Google web store ලින්ක් එකට ගිහින් Add to Chrome කියන Button එක Click කරලා Extension එක Install කරගන්න එක විතරයි.ඊට පස්සේ අවශ්‍ය සයිට් එකට ගිහින් සාමන්‍ය විදියට Content Copy කරගන්න පුලුවන්.
0 Comments