Hot Posts

6/recent/ticker-posts

Windows Store සහ App වදයක් වෙලාද


Windows 10 ගොඩක් දෙනා Use කරාට Desktop පාවිච්චි කරනා බොහෝ දෙනා Wondows Store සහ Apps නාම් භාවිතා කරන්නෙ ඉතාම අඩුවෙන් හෝ භාවිතා නොකරන තරම් භාවිතා ක්ළේ නෑ කියල රැම් එක ඩේට පාවිච්චියනම් නවතින්නෑනේ.ඉතින් මොකටද වැඩක් නැති දේවල් තවත් තියාගෙන ඉන්නේ.අයින් කරලා දාමු.පළවෙනියටම බලමු Windows Store Disable කරන හැටි.

මේ සදහා මුලින්ම Windows + R Keys ඔබලා Run එක Open කරගෙන gpedit.msc කියලා ටයිප් කරලා Enter ඔබලා Local Group Policy Editor Open කරගන්න.


ඊට පස්සෙ දකුණු පැත්තෙ තියෙන සයිඩ් වින්ඩෝ එකේ පහත පිළිවෙලට යන්න
Computer Configuration > Administrative Templates > Windows Components



Windows Component Select කරාම දකුණු පැත්තෙ එන ලිස්ට් එකෙන් Store Double Click කරාම එන ලිස්ට් එකෙන් Turn off the Store Application උඩ Double කරාම එන Window එකේ Enabled Option  එක දීලා OK කරන්න.

ඔතනින්ම තමයි Apps Disable කරන්නෙත්.කරන්න තියෙන්නේ එතනම තියෙන්නෙ Disable all Apps කියල එකක් ඒක උඩත් Double Click කරලා Enabled Option එක දීලා Save කරන්න.

අපි මීට කලිනුත් Local Group Policy අධාරයෙන් Windows වල.කරගන්න පුලුවන් වෙනස් කීපයක් ගැනම කතා කළා ඒ පෝස්ට් බලන්න පහත ලින්ක්ස් භාවිතා කරන්න.


ගැටලු තියෙනවනම් තව දැනගන්න දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න.

Post a Comment

0 Comments