Hot Posts

6/recent/ticker-posts

Windows වලින් Cortana නංගිව අයින් කරන්නෙ මෙහෙමයි


Windows 10 වල දෙන Features අතරින් ගොඩක් දෙනෙක් භාවිතා නොකරනම Feature එකක් තමයි Cortana කියන්නෙ.ඒ වගේම පැකේජ් ගහල ඉන්ටර්නෙට් එන ගොඩක් දෙන හැම කිලෝබයිට් එකක් ගැනම වදවෙනවනේ.ඉතින් නිකන් තියෙන Cortana ඩේට අනුභව කරන එකත් වළක්ව ගන්න පුලුවන් Cortanaව අයින් කරලම දැම්මම.Search කරනකොට වුණත් ඇණයක් වෙන්නෑනේ එතකොට.හරි අවශ්‍ය අය එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම Windows + R ඔබලා පහළ විදියට gpedit.msc කියලා ටයිප් කරලා Enter කරන්න.


ඊට පස්සෙ දකුණු පැත්තෙ තියෙන සයිඩ් වින්ඩෝ එකේ පහත පිළිවෙලට යන්න
Computer Configuration > Administrative Templates > Windows Components


Windows Component Select කරාම දකුණු පැත්තෙ එන ලිස්ට් එකෙන් Search Double Click කරාම එන ලිස්ට් එකෙන් Allow Cortana උඩ Double කරාම එන Window එකේ Disabled Option  එක දීලා OK කරන්න.


කරපු වෙනස්කම් Apply වෙන්න Restart කරන්න.
ප්‍රශ්න තියෙනවන්ම් කමෙන්ට් කරන්න.මේ වගේ Windows 10 වල අනවශ්‍ය Feature අයින් කරලා උපරිම Speed එකකින් PC එක Use කරන්න කියල දෙන පෝස්ට් එකකින් හම්බෙමු.

Post a Comment

0 Comments