Hot Posts

6/recent/ticker-posts

PDF File එක්ක ඕන සෙල්ලමකට SODA PDF


මේ පෝස්ට් එක්ක එදිනෙදා ජීවිතේදී PDF File එක්ක වැඩකටයුතු කරන අයට නම් ගොඩක් වැදගත් වෙයි.මොකද PDF File එක්ක කරන්න සිද්ධ වෙන සියලුම වැඩ එකම තැනකින් කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන කියල දෙන්න තමයි යන්නේ.
SODA PDF කියන්නේ https://www.pdfmerge.com කියන වෙබ් සයිට් එකෙන් නිකුත් කරන Offline Software එක.පොඩි පොඩි PDF File එක්ක වැඩක් කරගන්න ඕන නම් Software නැතුවම මේ වෙබ්සයිට් එක හරහාම කරගන්න පුලුවන්.කරගන්න පුලුවන් වැඩ ලිස්ට් එක පහතින් දාලා තියෙනවා.
  • Convert to PDF
    • Word to PDF
    • JPG to PDF
    • PPT to PDF
  • Convert from PDF
    • PDF to Word
    • PDF to JPG
    • PDF to PPT
  • Spilt and Compress
    • Spilt PDF
    • Compress PDF
  • Secure and Edit
    • PDF Unlock
    • PDF Protect
    • PDF Editor
    • Rotate PDF
මීට වඩා එහා ගියපු Advanced සහ Professional මට්ටමේ PDF කැපිලි කෙටිලි වලට PDF Soda පාවිච්චි කරන්න පුලුවන්.PDF Soda Version දෙකක් තියෙනවා එකක් තමයි Software එක.මේක නම් මිලදී ගන්න ඕන.අනිත් එක තමයි Online Version එක.Offline Version  එක මිලදී ගන්න බැරි අයට මේ Online Interface එක භාවිතා කරන්න පුළුවන්. https://online.sodapdf.com/ කියන වෙබ් ලිපිනය හරහා ඔයගොල්ලන්ට මේ සේවාව ලබා ගන්න පුළුවන්.Interface ඒකේ Screenshot එකක් තමයි යටින් දාලා තියෙන්නේ.නිකන් බැලුවොත් හරියට Microsoft Office පැකේජ් එකේ Interface එක වගේ.Offline Software එකෙයි මේකෙයි තියෙන එකම වෙනස තමයි මේක භාවිතා කරන්න Internet Connection එකක් අවශ්‍ය වෙන එක.ඒ වගේම මේ Online Edition එක ඕනම Device එකකට Support කරනවා.

Click on the picture to enlarge

දැනට එච්චරයි තව ප්‍රශ්න තියේනම් අහන්න.ඔයාලගෙන් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය නම් Soda PDF Crack එක ලබා දෙන්න පුළුවන් 😉

Post a Comment

0 Comments