Hot Posts

6/recent/ticker-posts

Shortcut Virus එක ලේසියෙන්ම අයින් කරන්න මෙන්න භාණ්ඩේ


පෙන් ඩ්‍රයිව් නිතරම වගේ පාවිච්චි කරන අපි හැමෝටම වගේ හම්බවෙන වදකාරම Virus එකක් තමයි Shortcut Virus එක.දන්න අය දන්නවා මොකක්ද මේකෙන් වෙන්නෙ කියල නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්.
කෙටියෙන් කියුවොත් මේකෙන් වෙන්නෙ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල්ස් වෙනුවට ඒවයි Shortcuts ඉබේම නිර්මාණය වෙන එක.මේ නිසා අපිට Files View කරන්න පුලුවන් වුණාට Copy කරන්න බැහැ.සමහර වෙලාවට View වෙන්නෙත් නෑ Error එකක් එනවා.නමුත් පෙන් ඩ්‍රයිව් එකේ Storage එකේ File තියෙනව පෙන්නනවා.ඒ වගේම මේ Virus එක Hard Drive වලටත් කොපි වෙලා ඒ Partition වල තියෙන Files වලටත් හානියක් වෙන්න පුලුවන්.
මේ වෙලාවට ඔඩක් අය කරන්නෙ මුලු පෙන් ඩ්‍රයිව් එකම Format කරන එක.ඒත් අවශ්‍යම කරන Files තිබුණොත් මොකද කරන්නේ? ඔන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් තාම්යි දෙන්න යන්නෙ.
කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩක් මෙතනින් සොෆ්ට්වෙයා කෑල්ල බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න.ඊට පස්සේ ඔයාගෙ Virus එක Infect වෙච්ච Drive එකේ Letter එක දීල Scan කරන්න.අනිත් වැඩ සේරම සොෆ්ට්වෙයා එක බලාගනීවි.

ප.ලි.:-Drive Letter එක පහත රූපයේ විදියට My Computer ගියාම බලාගන්න පුලුවන්.

Post a Comment

0 Comments