මම මෙ කියන්න යන්නෙ අපෙ Pen එක Bootable කරගන්න පොඩි Software එකක් ගැන. PC එකක් ගත්තම අපි එකටම කරන්නෙ ඔකනෙ, අපි ඉස්සර නම් කරන්නෙ කඩෙන් DVD එකක් ගෙනත් OS එක ගහන එක, එකෙන් අපිට වෙන අවාසිය තමයි තොග පිටින්
කඩ වලට
දාන DVD
වල පරන Build Version තිබීමයි. ඔය. ඉතිං පරන OS එකක් ගහන් ට්‍රැක්ටරෙ වගෙ කම්පියුටර්
එක පාවිච්චි කරනවට වඩා අලුත් Build version එකක් අපෙ කම්පියුටර් එකට දාගන්න එක වටිනවා කියලා තේරෙනවා
ඇතිනෙ, මෙ Software එකෙන්
ඒකට පහසුවක් වෙනවා. ඒක වෙන්නෙ
මෙහෙමයි ඔයා ඩවුන්ලොඩ් කරන ISO file එක මෙ Software එක හරහා
විනාඩියකින් වගෙ Bootable
කරගන්න
පුලුවන්
මුලින්ම මෙතනින් 1MB Software එක
බාගන්නකො 👌
දැන් ඒක කරගන්න විදිය කියන්නම්.පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. Software එක
ඔපන් කරලා පහල ScreenShot එකේ වගේ Device කියන
තැනට අපෙ PenDrive එක
දෙන්න, Boot Selection එකට ඔයා ඩවුන්ලෝඩ් කරපු OS එකෙ ISO File එක දෙන්න.ඊට
පස්සෙ පහල START ක්ලික්
කරන්න විනාඩියකින් වගෙ ඔයාගෙ PenDrive එක Bootable
වෙයි,
ඊටපස්සෙ DVD
එක දාලා OS එක ගහනවා වගෙ Pen
එකෙන් කරගන්න පුලුවන් 🙂
ප්‍රශ්නයක් ඇත්නම් Comment එකක් දාන්න :)
0 Comments