Hot Posts

6/recent/ticker-posts

Windows බාගන්න Microsoft Official ලින්ක් මෙන්න


අලුතෙන් Windows Install කරන්න ගියාම ගොඩක් දෙනාට එන ප්‍රශ්නයක් තමයි දැනට තියෙන අලුත්ම Version එක මොකක්ද කියන එක සහ විශ්වාසවන්තව Windows කොපියක් බාගන්නේ කොහෙන්ද කියන එක.ඔන්න ඒ ප්‍රශ් විසදුම තමයි දෙන්න යන්නේ.
Download Link  එකට යන්න කලින් පොඩි වැඩක් කරගන්න ඕනේ.ඒ තමයි Browser එකේ User Agent වෙනස් කරගන්න ඕනේ Windows නොවන වෙනත් OS එකකට.ඒකChrome එකේ කරන විදිය මම මෙතනින් කියල දෙන්නම්.හැබැයි ඔයාල පාවිචි කරන වෙබ් බ්‍රව්සර් එක අනුව මේක වෙනස් වෙන්න පුලුවන්.
පළවෙනියටම Chrome එක Open කරගෙන Right Click කරලා Inspect Element කියන Option එක තෝරන්න.ඊට පස්සෙ පහළ පෙන්නලා තියෙන පොඩි ටැබ් එකකුයි ෆෝන් එකකුයි තියෙන Button එක උඩ Click කරලා ඔය රූපෙ කොටු කරල තියෙන තැනට වෙනින් Device එකක් දෙන්න.මං ඔතන දීල තියෙන්නෙ Samsung Galaxy කියලා.

Click on the picture to enlarge

ඊට පස්සේ පහළ ලින්ක් එකෙන් ඔයගොල්ලන්ට පුලුවන් Microsoft Official Site එකෙන්ම අලුත්ම Windows Version එක Download කරගන්න.කරන්න තියෙන්නෙ සයිට් එකට ගිහින් අවශ්‍ය Windows Version එක තෝරන එක විතරයි.
ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

Post a Comment

0 Comments