Hot Posts

6/recent/ticker-posts

හදිස්සිකට Windows LIVE CD Download


හාඩ් ඩිස්ක් එකේ අව්ලක් ගියාම Windows හිටි ගමන් පිස්සු කෙලින්න ගත්තම අපේ ඩේට Recover කරන්න Live CDs භාවිතා කරනවනේ.අපිට නිතරම හන්න ලැබෙන Live CD කිහිපයක් තමයි Linux Live,Ubuntu Live කියන්නේ.මීට අමතරව Avast,Avira,AVG වගේ Virus Guard වලිනුත් Data Recovery වලටම විශේෂයෙන් හදපු Live CDs තියෙනවා.ගත්තු ගමන්ම Live CD ගැන නොදන්න කෙනෙක්ට හිතෙන්න පුලුවන් මොකක් ගැනද මේ කියවනේ? මොකක්ද Live CD එකක් කියන්නේ කියලා.නොදන්න කෙනෙක්ට දැනගන්න එකත් කියලම ඉන්නම්කෝ.
Live CD එකක් ගැන සරලව හැදින්වුවඔත් මේකයි.මේකත් සාමන්‍යයෙන් CD,DVD හෝ Flash Drive එකකින් ධාවනය කරන මෙහෙයුම් පද්ධතියක්.විශේෂත්වය වතමයි මේ මෙහෙයුම් පද්ධතියෙන් වැඩ ගන්න OS එක Hard Disk එකට Install කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.කරන්න තියෙන්නේ CD එක දාලා OS එක Run කරල වැඩ ගන්න එක විතරයි.
Live CD එකක් ගොඩක් වැදගත් වෙන්නේ මුලින් කියුව වගේ හාඩ් ඩිස්ක් එකක ඩැමේජ් එකක් නිසා ඩේට Recovery වගේ වැඩ වලට තමයි.නමුත් Live OS එකකිනුත් සාමන්‍ය OS එකකින් කරගන්න ඕන ප්‍රධානම වැඩ ටික කරගන්න පුලුවන්.
ඔන්න ඉතින් මේ ලිපියෙන් අද දෙන්න යන්නේ Windows Live CD එකක්.ISO File එක Download කරගෙන Rufus වගේ Software එකකින් Pen එකකට Booට් කරගන්න පුලුවන්.නැත්නම් කෙලින්ම DVD එකකට Burn කරගෙන ලේසියෙන්ම මේ Windows Live Version එක පාවිච්චි කරන්න පුලුවන්.
අපි මේ දෙන ලින්ක් එකේ තියෙන්නේ Windows 7 32bit Version එකක්.ඒ නිසා මේ Live CD එකට Support කරන්නේ 32bit Softwares විතරයි.ඒකත් කියන්න එපැයි.
මෙතනින් Download කරගන්න.ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

Post a Comment

0 Comments