Hot Posts

6/recent/ticker-posts

NFS Most Wanted 2005 Full Download with Patch


Low performance තියෙන PC එකක වුණත් ලේසියෙන්ම Play කරන්න පුලුවන් Game එකක Download Link එක තමයි දෙන්න යන්නෙ. ගහපු අය දන්නව ඇතිනේ System requirementsඑච්චර ලොකුවට ඕන වුණේ නැති වුණත් Game එක Quality.අපි මේ දෙන ලින්ක් එකේ Videos ඇතුළුව Full Game එකම තියෙනවා. ඒ වගේම Game එක Free Play කරන්න අවශ්‍ය වෙන Serial Keys සහ Patch එකත් මේ සමගම ඔයාලට හම්බවෙනවා.  මෙතනින් Download කරගන්න.

Minimum System Requirements
  • Operating System - Windows XP
  • CPU - 1.4Ghz
  • Memory - 256MB
  • Hard Drive - 3GB
  • Graphics Hardware - ATI Radeon 7500 or greater/ATI Radeon Xpress 200/NVIDIA GeForce2 MX/GTS or greater; Intel 950/i915g/S3 GammaChrome S18 Pro
කොහොමද Install කරගන්නේ
  1. කොටස් 4ම එකම Folder එකකට Download කරගන්න.
  2. Winrar Use කරලා Extract කරගන්න.
  3. Power ISO,Deamon Tools වගේ ISO File Mount කරන්න පුලුවන් Software එකකින් ISO File එක Mount කරගන්න. (Windows 8 හෝ ඊට ඉහළ සස්කරණයක් පාවිච්චි කරනවනම් අමතර Software ඕන නෑ)
  4. setup.exe Open කරලා Game එක Install කරන්න පටන් ගන්න. (Game එක Install කරනකොට ඉල්ලන Serial Key එකත් දීල තියෙනව)
  5. Installation එක ඉවර වුණාම Patch එක Install කරපු Folder එකට දාල Run කරන්න.
  6. ඊට පස්සෙ වෙනම තියෙන Crack File එක ඒ කියුවේ වෙනම තියෙන speed.exe File එක Install කරපු Folder එකට Copy කරන්න.(Replace)
  7. 👉🎮


ප්‍රශ්න තියෙනවනම් අපේ Facebook Page එකට Message එකක් දාන්න. 

Post a Comment

0 Comments