Hot Posts

6/recent/ticker-posts

Download DirectX


පරිගණකයක Graphics හරියට වැඩ කරන්න අනිවාර්‍ය්‍යෙන් තියෙන්න ඕන Application එකක් තමයි DirectX කියන්නේ.විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා, HQ Movies බලද්දි එහෙම ඒවා හරියට Run වෙන්න වගේම උපරිම තත්වයකින් Play කරන්න DirectX අත්‍යවශ්‍යයි.මේ වනවිට Microsoft සමාගම විසින් DirectX 12 දක්වා වූ සංස්කරණයන් නිකුත් කර තිබෙනවා.මේ නිසා අලුතෙන් Game එකක් Install කරනවනම් Latestම DirectX සංස්කරණය ඔබේ පරිගණකයේ Install කර තිබීම අත්‍යවශ්‍ය වෙනවා.ඔයා Windows Update කරන කෙනෙක් නම් මේ විදියට Manually Update කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.මොකද Windows Update වෙනකොට DirectX Automatically Update වන නිසා.

දැනට තියෙන DirectX සංස්කරණය බලාගන්නේ කොහොමද?

  1. Keyboard එකේ Windows Key එකයි R අකුරයි Click කරන්න.
  2. දැන් dxdiag කියල Type කරලා Enter කරන්න.
  3. දැන් Open වෙන Window එකේ පහළ විදියට දැනට තියෙන DirectX සංස්කරණය බලාගන්න පුලුවන්.

Download DirectX

මේ ලින්ක් එකෙන් දීල තියෙන්නේ Web Installer එකක්.ඒ කියන්නේ මේ Setup File එක Use කරලා DirectX Install කරන්න Internet Connection එකක් අතවශ්‍ය වෙනවා.මෙතෙන්දි Offline Installer එකකට වඩා Web Installer එක Recommend කරන්න හේතුව තමයි නවතම සංස්කරණය කෙළින්ම Download වෙන නිසයි.

Post a Comment

0 Comments