Game එක Install කරලා Play කරන්න ගනිද්දි Display එකේ කොටසක විතරක් පෙන්වන අව්ල ඔයාටත් ඇවිල්ල තියද? උඩ ඉමේජ් එකේ තියෙන විදියට.ඕන ඔය ප්‍රශ්නෙට විසදුම් කීපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ.
Display Resolution එක Adjust කරල බලන්න.
ඔයා පාවිච්චි කරන ලප් එකේ හෝ මැෂින් එකේ මොනිටර් එකේ ලබා දීලා තියෙන Resolution එකත් එක්ක Game එකේ Resolution එක මැච් වෙන්නේ නැති නිසා මේ අව්ල එන්න පුලුවන්.ඒ වෙලාවට කරන්න තියෙන්නේ Game එකේ Resolution එකට හරියන විදියට Display එකේ Resolution එක හදාගන්න එක.ඒක පහත විදියට කරන්න පුලුවන්.- Right Click on Desktop > Display Settings
- Chang Display Resolution
Update Graphic Drivers
ඔයා භාවිතා කරන Graphic Drivers නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසාත් මේ දේ වෙන්න පුලුවන්.ඒ නිසා Graphic Drivers කාලෙකින් Update කරලා නැත්නම් Graphic Drivers Update කරන්න.අපි කලින් ලිපියකදි Drivers Update කරන්නේ කොහොමද කියල සාකච්ඡා කළා එ ලිපිය පහළ ලින්ක් එකෙන් ගිහින් කියවන්න.Registry error fix
උඩ වැඩ දෙකම කරලත් වැඩේ සාර්තක නැත්නම් මේ Registry Fix එක කරල බලන්න.අනිවාර්‍යෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.පළවෙනියටම Regitry Editor එක Open කරගන්න ඕනේ.ඒ සදහා Windows Key එකත් එක්ක R ක්ලික් කරලා regedit කියලා Type කරලා Enter දෙන්න.ඊට පස්සෙ එන Popup Window එකෙත් Yes දෙන්න.
දැන් පහළ පෙන්වලා තියෙන පිළිවෙලට පරිස්සමට ගිහින් අදාළ Value එක වෙනස් කරගන්න ඕනේ.මේ පියවරේදී ගොඩක් පරිස්සම් වෙන්න මොකද වැරදි Value එකක් වෙනස් කළොත් නැති ලෙඩ.
පහත දීලා තියෙන Path එකට යන්න.ඔයාට ලේසියි පහත දීලා තියෙන Path එක ඔහොමම Copy කරගෙන Registry Editor එකේ Address Bar එකේ Paste කරලා Enter කරත් අදාළ තැනට යන්නත් පුලුවන්.
HKEY_LOCAL_MACHINE\SYSTEM\ControlSet001\Control\GraphicsDrivers\Configuration
ප්‍රශ්නයක් තියෙනවනම් සහ අදහස් පහළින් කමෙන්ට් කරන්න.අලුත් ලිපියක් දාපු ගමන් දැනගන්න අපේ Facebook Page එකත් Like එකක් දාන්න.
0 Comments