"අතථ්‍ය පෞද්ගලික ජාලයක් (VPN) පුද්ගලික ජාලයක් පොදු ජාලයක් හරහා විහිදෙන අතර පරිශීලකයින්ට ඔවුන්ගේ පරිගණක උපාංග පුද්ගලික ජාලයට කෙලින්ම සම්බන්ධ වූවාක් මෙන් හවුල් හෝ පොදු ජාල හරහා දත්ත යැවීමට සහ ලැබීමට ඉඩ සලසයි. VPN හරහා අවසන් පද්ධතියක (PC, ස්මාර්ට්ෆෝන් ආදිය) ධාවනය වන යෙදුම් එබැවින් පුද්ගලික ජාලයේ ක්‍රියාකාරිත්වය, ආරක්ෂාව සහ කළමනාකරණයෙන් ප්‍රයෝජන ගත හැකිය"

VPN කියලා Google එකෙ ගැහුවම මට ආව‌ෙ ඕක. VPN එකකින් වෙන දෙ අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ, මම අද කියන්න හදන්නෙ 7MB වගෙ පොඩි Size එකක VPN Software එකක් ගැන.


මේක විශේෂ වෙන්නෙ Size එකෙන් පොඩි වීම විතරක් නෙමෙයි.. මම මේ ලබදෙන App එක Crack කරන්න දෙයක් නැ, මෙක PreCracked.. එකනිසා අපිට Premium අත්දැකීම ලබගන්න පුලුවන්. වැඩි කතා නැතුව පහත ලින්ක් එකෙන් බාගන්න.


Download කරා Install කරගත්තා වැඩෙ සරලයි :)


Install කල පසු App එක Run කරගන්න.. පසුව කැමති රටක VPN Network එකකට සම්බන්ධ විය හැක :)

ප්‍රශ්න තියෙනවනම් සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් පහළින් කමෙන්ට් එකක් දාන්න.බ්ලොග් එකේ ලිපියක් පළ කරපු සැණින් දැනගන්න අපේ Facebook Page එකටත් Like එකක් දාන්න.