හරි අපි බලමු කොහොමද මෙ OS එක Smooth ව අපෙ පරිගනකයෙ භවිතා කරන්නෙ කියල, මෙ සදහා LSpeed කියන App එක ඕනේ වෙනවා.
Download කරගනීමට,
- APK Pure - https://apkpure.com/l-speed
- APK Mirror - https://www.apkmirror.com/l-speed
ඉහත ඇති link වලින් APK එක Download කරගෙන සමන්‍ය පරිදි Install කරගන්න.
දැන් අපි බලමු මේක සෙටප් කරගන්නෙ කොහොමද කියල,
පලවෙනි Step එක තමයි මේක OS එකට ආව ගමන් Settings ටික Auto Apply වෙන්න හදාගන්න එක.ඒ සඳහා පහත අකරයට Autorun එකට ගිහින් L Speed App එක Allow කරගන්න.
ඉන්පසුව App එක Run කරලා Super User Request එක Allow කරගන්න,
ඉන්පසු පහත ආකාරයට Settings හදාගන්න
Step 1
Step 2
Step 3
දැන් සියල්ල හරි.ප්‍රශ්න තියෙනවනම් සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් පහළින් කමෙන්ට් එකක් දාන්න.බ්ලොග් එකේ ලිපියක් පළ කරපු සැණින් දැනගන්න අපේ Facebook Page එකටත් Like එකක් දාන්න.
0 Comments