කලින් ලිපියකදි අපි කතා කරා Phone එකේ Youtube Audio විතරක් Play කරන්න පුලුවන් ඇප් එකක් ගැන.මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ Browser එකකින් Youtube යනවනම් Audio Track එක විතරක් Play කරන්නෙ කොහොමද කියල.
මේක කරන්න Use කරන්නේ Extension එකක්.මෙතනින් Chrome Web Store එකට ගිහින් අදාළ Extension එක Browser එකට Install කරගන්න.
දැන් වෙනද වගේම Youtube එකට ගිහින් අර Extension එක උඩ Click කරන්න.එතකොට වෙනද විදියටම Youtube පාවිච්චි කරන්න පුලුවන් හැබැයි Play වෙන්නේ Audio Track එක විතරයි කියල ඔයාලට බලාගන්න පුලුවන්.
අවශ්‍ය වෙලාවට Disable කරන්න කරන්න තියෙන්නේ ආපහු Extension එකේ Icon එක උඩ Click කරන එක.
0 Comments