Hot Posts

6/recent/ticker-posts

Unicode සිංහල Font එකට හරවන්න - පෙත්තප්පු


මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට පුලුවන් සිංහල Unicode වලින් තියෙන Text එකක් ඉතාමත් පහසුවෙන් ඔබට අවශ්‍ය සිංහල Font එකකට Convert කරගන්න.Software එකේ නම පෙත්තප්පු.

පෙත්තප්පු ගැන කෙටියෙන්


  • සිංහල සහ English කවලමේ තියෙන Text එකක් වුණත් Convert කරන්න පුලුවන්.
  • Convert කිරීමේදී සිංහල සහ English  Font එක තෝරන්න පුලුවන්.
  • Unicode සිංහල Fonts වලට හැරවීම වගේම ඒකේ Reverse එකත් පුලුවන්.ඒ කියන්නේ සිංහල Fonts වලින් තියෙන Text එකක් Unicode Text එකකට Convert කරන්නත් Use කරන්න පුලුවන්.

Download


Post a Comment

0 Comments